අමාත්යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ

- itnnews.lk

අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ් අනුව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා  අනුර දිසානායක මහතා,  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,  (ආචාර්ය) සරත් වීරසේකර මහතා,  අරුන්දික ප්‍රනාන්දු මහතා සහ (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා යන මන්ත්‍රීවරයන් පත්කොට තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන් වන්නේ  කබීර් හෂීම් මහතා,  (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,  ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,  එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා සහ  (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතායි.

එමෙන්ම වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා සාමාජිකයන් ලෙස  තිස්ස අත්තනායක මහතා,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,  කේ. කාදර් මස්තාන් මහතා, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සහ  හේෂා විතානගේ මහතා පත් කොට තිබේ. එයට අමතරව ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා  කබීර් හෂීම් මහතා,  දිලුම් අමුණුගම මහතා,  කනක හේරත් මහතා,  අශෝක් අබේසිංහ මහතා සහ  ලලිත් වර්ණ කුමාර මහතා පත් කොට තිබේ.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පත් කළ සාමාජිකයන් වන්නේ  ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,  ශාන්ත බණ්ඩාර මහතා,  ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය,  එස්. එම්. මරික්කාර් මහතා සහ  සංජීව එදිරිමාන්න මහතායි.

එමෙන්ම, කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳා පත් කළ මන්ත්‍රීවරයන් වනනේ  ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,  සිවඥානම් ශ්‍රීතරන් මහතා,  උදයකාන්ත ගුණතිලක මහතා,  කුලසිංහම් තිලීපන් මහතා සහ  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතායි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා  තලතා අතුකෝරල මහත්මිය,  එච්. එම්. එම්. හරීස් මහතා,  සිසිර ජයකොඩි මහතා,  ජී. ජී. පොන්නම්බලම් මහතා සහ  අනුප පස්කුවල් මහතා පත් කොට තිබේ.

විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා  පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,  දුමින්ද දිසානායක මහතා,  කබීර් හෂීම් මහතා,  නලින් බණ්ඩාර ජයමහ මහතා සහ  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා  ජෝන් සෙනෙවිරත්න මහතා,  වඩිවේල් සුරේෂ් මහතා, ඩී. බී. හේරත් මහතා,  වේලු කුමාර් මහතා සහ  (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට තිබෙන බවද කථානායකතුමා නිවේදනය කළේය.

The post අමාත්යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ appeared first on ITN News.

You may also like

- colombogazette.com

Virtusa Corporation, a global provider of digital engineering and IT services, proudly hosted the first-ever LinkedIn (LI) community event in Sri Lanka, dubbed “Connect Colombo.” The landmark event took place at the Courtyard by Marriott, marking a significant milestone in the country’s professional networking landscape. Bringing together over 200 industry leaders and mid to seni...

- colombogazette.com

Rallies have taken place across Australia in response to a wave of recent violence against women. Demonstrators want gender-based violence to be declared a national emergency and stricter laws put in place to stop it. Prime Minister Anthony Albanese said the issue was a national crisis. In Australia, a woman has been killed on average […]

- colombogazette.com

“After 2009, everything changed. Now the rule is, if I go to your house, read some Quran, pray together, and the government finds out, you go to jail.” That’s how the Freedom House had quoted Barna, a Uighur woman from Xinjiang who had been living in the United States since 2015. In the backdrop of […]

- colombogazette.com

SIPRI Report Reveals India’s Surge in Military Spending, Self-Reliance Drive Amidst Escalating Geopolitical Tensions The latest report by the Stockholm International Peace Research Institute (SIPRI) paints a picture of India’s burgeoning military prowess, showcasing a significant climb in global rankings. With a military expenditure totaling $83.6 billion in 2023, India secured the fou...

- adaderana.lk

Tornadoes killed four people in Oklahoma, including an infant, and left thousands without power Sunday after a destructive outbreak of severe weather flattened buildings in the heart of one rural town and injured at least 100 people across the state.

- colombogazette.com

By N Sathiya Moorthy If there is one job that is more difficult than being the CEO of a global government, it is being the elected Executive President of Sri Lanka – or, any other democracy of disproportionate sizes. Notwithstanding what incumbent Ranil Wickremesinghe has since said about the future of Executive Presidency – conveniently, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc