How can Sri Lankan charities find international donors and partners?

රාජ්ය අමාත්යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

- itnnews.lk

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදීයී මෙම දිවුරුම්දීම සිදු වුණේ.

ජගත් පුෂ්පකුමාර මහතා විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

රංජිත් සියඹලාපිටිය මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ලසන්ත අලගියවන්න මහතා ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා. ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය දිලූම් අමුණුගම මහතාට ද තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය කනක හේරත් මහතාට ද හිමි වුණා. ජානක වක්කුඹුර මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයායි.ෂෙහාන් සේමසිංහ මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයායි.

මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තේනුක විදානගමගේ මහතා ද,ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා. රෝහණ දිසානායක මහතා දිවුරුම් දුන්නේ ක‍්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. අරුන්දික ප‍්‍රනාන්දු මහතා නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, විජිත බේරුගොඩ මහතා පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ලොහාන් රත්වත්ත මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ තාරක බාලසූරිය මහතායි. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ ඉන්දික අනුරුද්ධ මහතාටයි.සනත් නිශාන්ත මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.සිරිපාල ගම්ලත් මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, ශාන්ත බණ්ඩාර මහතා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ අනුරාධ ජයරත්න මහතායි. එස්. වියාලේන්ද්‍රන් මහතා වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා. සිසිර ජයකොඩි මහතාට හිමිව ඇත්තේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයයි. ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියල් නිශාන්ත ද සිල්වා මහතා දිවුරුම් දුන්නා. ප‍්‍රසන්න රණවීර මහතාට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වුණා.

ඞී.වී. චානක මහතා පත් කර ඇත්තේ වනජීවී සහ වනසම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයටයි. පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඞී.බී. හේරත් මහතායි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයට ද, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට ද පත් කෙරුණා. කාදර් මස්තාන් මහතා ග‍්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, අශෝක ප‍්‍රියන්ත මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට ද පත් කර තිබෙනවා.

අරවින්ද් කුමාර් මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, ගීතා කුමාරසිංහ මහත්මිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස ද පත් කෙරුණා. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ග‍්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ආචාර්ය සුරේන් රාඝවන් මහතා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඩයනා ගමගේ මහත්මිය සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයට ද පත් කෙරුණා. ග‍්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වූයේ චාමර සම්පත් දසනායක මහතාටයි .අනූප පස්කුවල් මහතා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

The post රාජ්ය අමාත්යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි appeared first on ITN News.

You may also like

- colombogazette.com

By N Sathiya Moorthy If there is one job that is more difficult than being the CEO of a global government, it is being the elected Executive President of Sri Lanka – or, any other democracy of disproportionate sizes. Notwithstanding what incumbent Ranil Wickremesinghe has since said about the future of Executive Presidency – conveniently, […]

- adaderana.lk

The Intertropical Convergence Zone, where winds from the Northern Hemisphere and Southern Hemisphere converge, is affecting the island s weather, according to the Meteorology Department.

- island.lk

India rode on Renuka Singh’s 3 for 18 to beat Bangladesh by 45 runs in the opening game of the five-match T20I series in Sylhet, on a humid Sunday evening. India have won 15 of 18 T20Is against Bangladesh now. Barring the Bangladesh captain Nigar Sultana, none of the batters could put up a fight […]

- island.lk

By Norman Palihawadane and Hemantha Randunu Six persons have been arrested with stocks of narcotics with a total street value of over Rs. 350 million, during a series of raids conducted by the police with the help of the STF, in Biyagama and Maharagama recently. The narcotics had been sent by a criminal called Kamal […]

- island.lk

The Urban Development and Housing Ministry is planning to open a wax museum at the Ehelepola Walawwa, Kandy, depicting life in the Kandyan era. The Walawwa, believed to have been built between 1800-1810, sits on a 141-perch land. It had been under the Prisons Department until 2013, when it was taken over by the Urban […]

- island.lk

the Mini CARAT 2024 exercise, conducted by the navies of the US and Sri Lanka, ended successfully on Friday (26), the Navy said yesterday. The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the SL Navy commenced on April 22 and was held at the Marine Headquarters, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc