ඇෆ්ගනිස්ථානයේ පාසල් දරුවන් පිරිසක් විරෝධතාවයක
ඇෆ්ගනිස්ථානයේ පාසල් දරුවන් පිරිසක් විරෝධතාවයක නිරතව සිටිනවා.
ඇෆ්ගනිස්ථානයේ පක්ටියා පළාතේ පාසල් 4 ක් වසා දැමීමට තලෙයිබාන් බලධාරීන් කටයුතු කර තිබෙනවා. තලෙයිබාන් සංවිධානයේ පාලනය පැමිණීමත් සමඟ පාසල් වසා දැමුණු අතර එම ප්‍රදේශයේ වැසියන් සහ විදුහල්පතිවරු එක්ව පාසල් විවෘත කරනු ලැබුවා. කෙසේවෙතත් නැවතත් තලෙයිබාන් බලධාරීන් කටයුතු කිරීමත් සමඟ එම පාසල් දැරිවියන් විරෝධතාවය ආරම්භ කර තිබෙන්නේ. තලෙයිබාන් පාලන සමයේ සිට මේ දක්වා මිලියන 3කට ආසන්න ගැහැණු දැරිවියන්ට ද්විතියික අධ්‍යාපනය අහිමිවී ඇති බව සඳහන්.
The post ඇෆ්ගනිස්ථානයේ පාසල් දරුවන් පිරිසක් විරෝධතාවයක appeared first on ITN News.