ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා එම වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මේ බව කියා සිටියා. සංචාරක ආකර්ෂණය දිනාගනිමින් ඉතා දිගු ඉතිහාසයක් ඇති ගාලු වරාය මෙසේ සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර appeared first on ITN News.