දුම්රිය පීලිපැනීම් ගැන සොයන්නැයි දුම්රිය සංගම්වලින් ඉල්ලීමක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නිරතුරුව සිදු වන දුම්රිය පිලිපැනීම්වලට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් මගීන්ට දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණදීමට සිදු වන බව දුම්රිය සංගම් පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසන්නේ පවත්නා දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් වුවද ගැටළුවට කඩිනම් විසදුම් ලබාදදීමට පියවර ගන්නා බවයි.
The post දුම්රිය පීලිපැනීම් ගැන සොයන්නැයි දුම්රිය සංගම්වලින් ඉල්ලීමක් appeared first on ITN News.