පියෝනා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

- itnnews.lk

පෝටො රීකෝ හා ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයන්ට බලපා ඇති පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පියෝනා සුළි කුණාටුව ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයට පැයට කිලෝමීටර් 185 ක ප්‍රබලත්වයෙන් බලපා තිබෙනවා.

එම සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ ප්‍රබලත්වයකින් ඩොමිනිකන් රාජයයට බලපා ඇති අතර මෙතෙක් එරටට බලපෑ ප්‍රබලත්වයෙන් දෙවන සුළි කුණාටුව මෙය ලෙසයි සැලකෙන්නේ.

එරට මිනිස් ජීවිත 7 ක් පියෝනා සුළි කුණාටුව බිලිගෙන තිබෙනවා. මේ අතර පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පෝටො රීකෝ රාජ්‍යයේ සියයට 80 ට පමණ විදුලි බලය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 4 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැයට කිලෝමීටර් 185 ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සුළි කුණාටුව සමග ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

 

The post පියෝනා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

You may also like

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

- colombotelegraph.com

[…]The post Debate Between Presidential Candidates First: A Point Of View  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the Sri Lanka Navy came to a successful end on Friday (26).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc