නීති විරෝධී ලෙස භාණඩ තොගයක් මෙරටට රැගෙන ආ හිමිනමක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස රුපියල් මිලියන විසිදෙකකට වැඩි වටිනාකමකින් යුත් භාණඩ තොගයක් මෙරටට ගෙන ආ හිමි නමක් කටුනායකදී අත්අඩංගුවට ගැනුණා. ජංගම දුරකථන , රන් බිස්කට්, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ තොගයකුයි මෙලෙස රැගෙන විත් තිබුණේ.
ඕමානයේ මස්කට් නුවර සිට මෙම ස්වාමීන් වහන්සේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. උන් වහන්සේ රැගෙන ආ ගමන් මළු තුළ ජංගම දුරකථන , රන් බිස්කට් , රන් කැබලි හයක් , රත්‍රං මාල දෙකක් සහ ලැප්ටොප් පරිගණකයක් රේගු නිලධාරීන් සොයා ගත්තා. මෙම භාණ්ඩ තොගය රාජ සන්තක කර තිබෙනවා.
The post නීති විරෝධී ලෙස භාණඩ තොගයක් මෙරටට රැගෙන ආ හිමිනමක් අත්අඩංගුවට appeared first on ITN News.