20යි20 ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක්
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමි කරගන්නා කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල පිළිබදව අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා. ඒ අනුව තරගාවලියේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඇමෙරිකා ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමිනු ඇති.
The post 20යි20 ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක් appeared first on ITN News.