බදු ඉවත් කිරීමෙන් සනීපාරක්ෂක තුවා මිල අඩු වෙයිද?
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා අවශ්ය ආනයනික අමුද්රව්ය බදු සියල්ල ඉවත් කරන බව ජනාධිපති මාධ්ය අංශය ඔක්තෝබර් 02 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළේය. කෙසේවෙතත් බදු ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් කර නොමැත.