පාන් මිල වැඩිකරන්නේ නැහැ
තිරිගුපිටි මිල ඊයේ දිනයේ සිට රුපියල් 13 කින් ඉහළ ගියද පාන් ඇතුළු බේකරි නීෂ්පාදනවල මිල ඉහළ දැමීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
The post පාන් මිල වැඩිකරන්නේ නැහැ appeared first on ITN News.