ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ අනුව මහජන ආරක්ෂක අමාත්යාංශය යටතට පත් කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කළ සෙසු ආයතනයි.
The post ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් appeared first on ITN News.