දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එය නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
The post දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කෙරේ appeared first on ITN News.