පාකිස්ථානයේ විදේශ සංචිත ඇමරිකා ඩොලර් මිලියන 303කින් පහත වැටෙයි
පාකිස්ථානයේ විදේශ සංචිත ඇමරිකා ඩොලර් මිලියන 303කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව වසර තුනකින් පසු අඩුම විදේශ සංචිත ප්‍රමාණය පාකිස්ථානයෙන් වාර්තා වුණා. මේ වන විට පාකිස්ථානයේ විදේශ සංචිත පවතින්නේ ඇමරිකා ඩොලර් බිලියන 7.6ක් ලෙසයි. විදෙස් ණය ගෙවීම හේතුවෙන් සංචිත ප්‍රමාණය පහත වැටුණු බවයි පාකිස්ථාන මහ බැංකුව පවසන්නේ.
The post පාකිස්ථානයේ විදේශ සංචිත ඇමරිකා ඩොලර් මිලියන 303කින් පහත වැටෙයි appeared first on ITN News.