මෙක්සිකෝවේ තැබෑරුමක සිදු වු වෙඩි තැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
මෙක්සිකෝවේ තැබෑරුමක සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ ඉරාපුවාටෝ නගරයේ තැබෑරුමකයි වෙඩි තැබීම සිදු වුණේ. ඉන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ මාසයකට අඩු කාලයකදී සිදු වූ දෙවන වෙඩි තැබීම මෙයයි.
The post මෙක්සිකෝවේ තැබෑරුමක සිදු වු වෙඩි තැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.