අද දිනයේත් ප්රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
අද දිනයේත් ප්රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඊයේ දිනයේද ප්‍ර දේශ රැසකම වැසි ඇතිවුණා.
The post අද දිනයේත් ප්රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි appeared first on ITN News.