සම්මත වු පනත් කෙටුම්පත් තුනකට කතානායක අත්සන් තබයි
පසුගිය 19වනදා පාර්ලිමේන්තුවේ දී සම්මත වු පනත් කෙටුම්පත් තුනකට කතානායකවරයා අත්සන් තැබුවා.
ඇටෝනි බලපත්‍ර, අන්තිම කැමති පත්‍ර සහ වංචා වැළැක්වීමේ යන සංශෝධන පනත් කෙටුම්පත් සඳහායි කතානායක මහින්ද අබේවර්ධන මහතා අත්සන් තැබුවේ.
ඔහු මෙලෙස සිය සහතිකට සටහන් කිරීමත් සමඟ මෙම පනත් කෙටුම් පත් තුන පනත් බවට පත්වනවා. ඊයේ සිට එම පනත් බලාත්මකවනවා.
The post සම්මත වු පනත් කෙටුම්පත් තුනකට කතානායක අත්සන් තබයි appeared first on ITN News.