ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන කටුණායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටිනවා.
The post ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට appeared first on ITN News.