විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
අන්තර් විශ්වවිද්යාල ශිෂ්යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ලකර තිබේ.<br><br>බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.