නැගෙනහිර රුසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට
නැගෙනහිර රුසියාවේ තට්ටු ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
තවත් එක් අයෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. රුසියාවේ පැසිෆික් දූපතක් වන සක්හලින්හි පස් මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ සිදු වූ ගෑස් පිපුරුමකින් මෙම අනතුර සිදු වුණා.
The post නැගෙනහිර රුසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.