නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මන්ත්රීවරුන් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුර භාරගැනීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය පසුගියදා තීරණය කළා.
The post නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මන්ත්රීවරුන් ජනපති හමුවෙයි appeared first on ITN News.