අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට පාසල් බෑග්
මෙරටට පැමිණෙන සංචාරකයන් සහභාගී කරගනිමින් පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට මෙන්ම පාසල් දරුවන්ට අවශ්‍ය ආධාර ලබාදීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් වෙත පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් හබරාදූව කටුකුරුන්ද විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන විසිට් ටු ගෝල් වැඩසටහනට සමගාමිවයි. ජපන් දූත පිරිසක්ද ඊට එක්ව සිටියා.
The post අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට පාසල් බෑග් appeared first on ITN News.