රත්නපුර රණවිරු පවුලක නිවාස සිහිනය සැබෑ විය
පැවති රජයන් මෙන්ම වත්මන් රජය ද යුද්ධයේදී මිය ගිය හා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය යටතේ රත්නපුර වේවැල්වත්ත ඇටපොල ප්‍රදේශයේ ඉදිකළ නව නිවසක් රණවිරු පුවලක් වෙත ප්‍රධානය කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. වවුනියාව ඉදිරි ආරක්ෂ වල්ලේදී 2007 වසරේ ජිවිතක්ෂයට පත්වු ලාන්ස් කොප්‍රල් ධර්මරත්න මහතාගේ බිරිද සහ දරුවා වෙනුවෙනුයි එම නිවස පිරි නැමුනේ.
The post රත්නපුර රණවිරු පවුලක නිවාස සිහිනය සැබෑ විය appeared first on ITN News.