ඉරාකයේ භූමිකම්පාවක් – තිදෙනෙකු ජීවිතක්ෂයට
ඉරාකයේ අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක 5.9 ක විශාලත්වයෙන් යුතුව මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ ඉරාක හා තුර්කි දේශසීමා ආසන්නයේදීයි. භූමිකම්පාව හේතුවෙන් තුන්දෙනෙකු මිය ගොස් 300 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා.
The post ඉරාකයේ භූමිකම්පාවක් – තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.