දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායිහි සිට කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට ඊයේ පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගිනුයි.
The post දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට appeared first on ITN News.