සොරකම් 35ක් සිදු කළ පුද්ගලයෙකු කොටු වෙයි
සොරකම් 35ක් සිදු කළ පුද්ගලයෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත්තා.
රන්මාල කොල්ලකෑම් 25 ක් සහ යතුරුපැදි 10ක් මොහු සොරකම් කර තිබෙනවා. ගම්පහ වැලිවේරිය මීගමුව යන ප්‍රදේශවලින් ඔහු මේවා සොරකම් කර තිබෙනවා.
කිසිවෙකුගේවත් සහායක් නොමැතිවයි ඔහු අදාළ සොරකම් සිදු කර ඇත්තේ.
The post සොරකම් 35ක් සිදු කළ පුද්ගලයෙකු කොටු වෙයි appeared first on ITN News.