වැඩි මිලට බිත්තර අලෙවි කළ ස්ථාන 8ක හිමිකරුවන්ට නඩු
වැඩි මිලට බිත්තර අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුම් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මකයි.
පාරිභෝගික අධිකාරිය කැලණිය හා ගම්පහ යන ප්‍රදේශවල කළ මෙවැනි වැටලීමකදී වැඩි මිලට බිත්තර අලෙවි කළ ස්ථාන 8 ක් සොයා ගත්තා.
ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.
මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරනවා.
The post වැඩි මිලට බිත්තර අලෙවි කළ ස්ථාන 8ක හිමිකරුවන්ට නඩු appeared first on ITN News.