How can Sri Lankan charities find international donors and partners?

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගෙන් ලංගම රියදුරන්ට පුහුණු වැඩසටහනක්

- itnnews.lk

ශ්‍රී ලංගම රියදුරු සේවය වඩාත් විධිමත් සහ ජනතා හිතකාමී සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ,ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රී ලංගම පුහුණු හා සංවර්ධන කොට්ඨාසය මගින්  ලංගම රියදුරන් ආරක්ෂිත රියපැදවීමේ තාක්ෂණික ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් අද උදෑසනකළුතරගුවන් හමුදා භූමියේ දී ආරම්භ වුණා.

මෙහිදී බස්නාහිර පළාත තුළ පිහිටුවා ඇති ශ්‍රී ලංගම ඩිපෝ වල රියදුරන්පනස් දෙනකුට මූලික වටයේදී මෙම රියදුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම රියදුරු පුහුණු වැඩසටහන ස්වේච්ඡා සේවාවක් වශයෙන් රියදුරන්ට උපදෙස් ලබා දීම පුහුණුව සිදු කරනු ලබන්නේ ලබන්නේ ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා විසිනි. ‍

ප්‍රවාහන වෛද්‍ය ආයතන වෛද්‍යවරුන් ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශය හා සම්බන්ධ සියලු නිලධාරීන් එක්ව මෙම කටයුත්ත සිදු කරගෙන යනු ලබනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන මහා මාර්ග ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මේ රට මෙරට මේ වන විට බරපතළ මූල්‍ය සහ ආර්ථික ගැටලු රාශියකට මුහුණ දී සිටින බවත් එම තත්ත්වය මෙරට පාලනය කළ විවිධ පාලන කාලයන් තුළ සිදු වූ දෙයක් බවත් ඉදිරියේ දී රටක් විදියට දැඩි මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතු බවත්, එසේ නැතිනම් මේ 20 පසුව මෙරටට අවශ්‍ය මූල්‍ය නොලැබුණහොත්අපි රටක් විදියට සති දෙකක් දෙකක කාලයක් වත් පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අසීරුතාවයටපත්ව සිටින බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ප්‍රමාණය ලබා ගැනීමට අපි සැම දෙනාම රටක් විදිහට කටයුතු කළ යුතු බවත්, එහිදී ඔවුන් අපේක්ෂා කරන මූල්‍ය විනය සහ රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු නොකළහොත් රජය මගින් මේ වන විටත් පවත්වාගෙන යනු ලබන ආයතන බොහොමයක් වසා දැමීමට සිදු වන බවත්ය.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් මහතා, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

The post මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගෙන් ලංගම රියදුරන්ට පුහුණු වැඩසටහනක් appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc