ඇල්ලෙවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් 4ක් අතුරුදන්
වැල්ලවාය, ඇල්ලෙවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් 4 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අද (21) උදෑසන එහි දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් අතුරුදන්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තරුණයින් 4 දෙනෙකු බව පොලීසිය කියා සිටියා
අතුරුදන්වූවන් සොයා පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
The post ඇල්ලෙවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් 4ක් අතුරුදන් appeared first on ITN News.