ප්රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වුණා.
ස්වාධීන රූපවාහිනි කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ගුරුන්නාන්සේගේ චරිතය නිරූපණය කළ ජයතිලක හේරත් ප්‍රවීණ රංගන ශිල්පියා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
විශේෂයෙන් ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය වු සත්සර රංගන , අන්දර වැට ආදී ටෙලි නාට්‍ය වලට ඔහු දිගුකලක් තිස්සේ රගපෑමෙන් දායක වුණා.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයතිලක හේරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
The post ප්රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.