ගීතවල සම අයිතිය ලබාදීමේ නීති රෙගුලාසි සංශෝධනයට අවධානය

- itnnews.lk

පද රචකයාට සංගීතඥයාට සමානවම ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීමට අදාළව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ පිළිබද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කතෘ භාගය හා ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන පද රචකයා, සංගීතඥයා සහ ගායකයා යන පාර්ශ්ව තුනටම සමානව ලබාදීම හා ගායන ශිල්පියාට ගීතයේ නීතිමය අයිතිය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ හමුවක් වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. සංගීත වැඩසටහන් හා ඒවායෙහි සැකැස්ම පිළිබද යෝජනා රැගෙන ඒ අනුව ප්‍රමිතියක් සකස් කිරීමට හා නියාමනයට හැකියාවක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

යූටියුබ් හා සෙසු සමාජ ජාලා ආශ්‍රිතව කතෘ හිමිකම සම්බන්ධයෙන් ද අවධානය යොමුවුණා. පොදුවේ ජනතාවට බලපාන නීති උල්ලංඝනය කිරීමකදී නඩු පැවරිය හැකි පරිදී පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

සංගීත කණ්ඩායම් සහ විවිධ උත්සව සංවිධාන කරන ආයතන මහජන අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබදව ඔවුන් සමග සාකච්ඡාවක් සූදානම් කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

The post ගීතවල සම අයිතිය ලබාදීමේ නීති රෙගුලාසි සංශෝධනයට අවධානය appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Supreme Court today (28) concluded the hearing of petitions filed against the Telecommunications Regulatory (Amendments) Bill.

- adaderana.lk

President Ranil Wickremesinghe has directed officials to deliver immediate relief to those impacted by the adverse weather and to maintain relief efforts until the situation improves.

- adaderana.lk

Parliamentarian Namal Rajapaksa says that postponing elections is not healthy for any democracy.

- adaderana.lk

A compulsory retirement scheme is set to be implemented in connection with the amalgamation of the Ceylon Fertilizer Company Limited and the Colombo Commercial Fertilizer Company Limited.

- island.lk

Canada has announced a five-fold increase in visas for Palestinians seeking to join their family members in the country. Minister of Immigration Marc Miller said on Monday that Ottawa would raise to 5,000 the number of visas offered to residents in Gaza under a special programme announced in December. “We remain deeply concerned about the […]

- colombogazette.com

Protesters surrounded Minister Prasanna Ranatunga’s vehicle near the Sri Lanka Podujana Peramuna (SLPP) office and demanded to speak to him. A small group of protesters gathered outside the SLPP office in Battaramulla while the Minister was inside. The Minister then came out in his vehicle and spoke to the media and criticized the protesters. The […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc