කැලණිය සරසවියේ පොත්ගුල් කලාගාරය හා කෞතුකාගාරය විවෘත කෙරේ
මෙරට විශ්වවිද්‍යාලයක ඉදිකල ප්‍රථම පොත්ගුල් කලාගාරය සහ කෞතුකාගාරය කැලණිය විශ්වවිද්‍යාලයේදී විවෘත කෙරුණා.
එය සිසු අයිතියට පැවරුනේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ රතනපාල, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ ඥාණරතන යන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයේ ප්‍රධානත්වයෙන්.
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
The post කැලණිය සරසවියේ පොත්ගුල් කලාගාරය හා කෞතුකාගාරය විවෘත කෙරේ appeared first on ITN News.