ජාතික අලුත් සහල් මංගල්ය ජනපති ප්රධානත්වයෙන්
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සංවිධානය කළ ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වී තිබෙනවා.
The post ජාතික අලුත් සහල් මංගල්ය ජනපති ප්රධානත්වයෙන් appeared first on ITN News.