අලුත් අවුරුද්දේ ‘නැකැත් සීට්ටුව’ ජනාධිපතිවරයාට පිළිගන්වයි
චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ ‘නැකැත් සීට්ටුව’ මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වා තිබෙනවා.
The post අලුත් අවුරුද්දේ ‘නැකැත් සීට්ටුව’ ජනාධිපතිවරයාට පිළිගන්වයි appeared first on ITN News.