කොංගෝ රාජ්යයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 20 දෙනෙකු මරුට
කොංගෝ රාජ්යයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.
නාය යාමෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.
දින කිහිපයක සිට ඇඳ හලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම නාය යාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post කොංගෝ රාජ්යයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 20 දෙනෙකු මරුට appeared first on ITN News.