මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව අද (04) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.
The post මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි appeared first on ITN News.