බලාපොරොත්තු තැබිය හැකි වෙනසකට රට පරිවර්තනය වෙමින් පවතිනවා
බලාපොරොත්තු තැබිය හැකි වෙනසකට රට පරිවර්තනය වෙමින් පවතින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කුණ්ඩසාලේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් හිමිකම් නොලද පවුල් සඳහා ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
රාජ්‍ය ආයතන සඳහා ද ඔප්පු ලබාදීමටයි මෙහිදී කටයුතු කෙරුණේ.
The post බලාපොරොත්තු තැබිය හැකි වෙනසකට රට පරිවර්තනය වෙමින් පවතිනවා appeared first on ITN News.