ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
වේලාව වෙන් කර නොගත් කිසිවෙකු අද (12) දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය පහතින් දැක්වේ.
The post ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on ITN News.