සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සියලු නැකත් හෙට (14) දිනට යෙදී තිබේ.<br><br>ඒ අනුව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ අලුත් අවුරුද්දට පෙර දිනය වන අද (13) දිනයේ බොහෝ පිරිසක් තම අවශ්යතා සපුරාගැනීම සදහා ව්යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් සිටින බවය.