පුණ්ය කාලය උදාවෙයි
උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සුදානමින් සිටිනවා.
අවුරුදු උදාව සිදුවන්නේ අද අපරභාග 2.59ටයි.
අද පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.
එහෙයින් අද දිනයේ පූර්වභාග 8.35 පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි ජොතිශ්‍යයේ දැක්වෙන්නේ.
The post පුණ්ය කාලය උදාවෙයි appeared first on ITN News.