ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි
වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී තිබුණේ අපරභාග 05.5ටයි.
විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ දක්වා තිබුණේ.
The post ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි appeared first on ITN News.