ඉන්ධන කෝටාව ගැන තීරණයක්
උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්යංශය පවසයි.<br><br>පසුගිය 04 වනදා මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.