ඉන්ධන කෝටාව ගැන තීරණයක්
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.<br><br>විදුලිබල හා බලශක්ති අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.