අයිස් මත්ද්රව්ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකාරියක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාරිය වයස අවුරුදු 36ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.