කුඩු අංජු ප්රංශයේදී අත්අඩංගුවට
ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතට සිටි ප්‍රභල පාතාල කල්ලි නායකයකු වන කුඩු අංජු ප්රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු ප්‍රංශයේ ජීවත් වෙමින් මත්දුඩු ජාවාරම් හා පාතාල කල්ලි මෙහෙවා ඇති බවට වාර්තා වනවා.
පෙද්ගලික ආරවලක් හෙවත් කුඩු අංජුගේ බිරිඳ ප්‍රංශ පොලීසියට කළ පැමිණල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන බවයි වාර්තා වන්නේ.
රත්මලාන ගොනාකෝවල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු මෙරට දී අපරාධ රැසකටම සමබන්ධ වී තිබෙනවා.
The post කුඩු අංජු ප්රංශයේදී අත්අඩංගුවට appeared first on ITN News.