කුඩු අංජු ගැන තොරතුරු රැසක් හෙළි වෙයි
ප්‍රංශයේ දී අත්අඩංගුවට පත් සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් කුඩු අංජු පිළිබදව නීතිපතිවරයාගේ ද උපදෙස් ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ගිවිසුම් සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානයක් ලබා දෙමින් කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
The post කුඩු අංජු ගැන තොරතුරු රැසක් හෙළි වෙයි appeared first on ITN News.