ප්රමිත බණ්ඩාර නව වැඩ ආරක්ෂක අමාත්යවරයා ලෙස පත් කෙරේ
වැඩ බලන ආරක්ෂක අමාත්යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.
මෙසේ ඔහුව පත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් බැහැරව ඇති නිසා බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නැවත ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
The post ප්රමිත බණ්ඩාර නව වැඩ ආරක්ෂක අමාත්යවරයා ලෙස පත් කෙරේ appeared first on ITN News.