විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපය තුළ හදුන්වාදීමට හැකියි
විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිලිවෙල ඉදිරි දින කිහිපය තුළ හදුන්වාදීමට හැකිවනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මේ අතර උමා ඔය ව්‍යාපෘතියේ විදුලිබලය සැප්තැම්බර් මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.
උමා ඔය ව්‍යාපෘතිව ඉදිකිරීම් භාර සමාගමේ නිලධාරීන් අමාත්‍ය කංචන විජේසේකර මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ හමුවී තිබෙනවා.
එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ව්‍යාපෘතියේ විදුලිබලය ලබන අගෝස්තු මාසය වන විට ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇති බවයි.
The post විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපය තුළ හදුන්වාදීමට හැකියි appeared first on ITN News.