අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි දේවගැති ජෙරොම් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.