ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්රදර්ශනය ඇරඹෙයි
ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයී. ප්‍රදර්ශනය ලබන 28 වනදා දක්වා පෙරවරු 10සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙනවා.
The post ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්රදර්ශනය ඇරඹෙයි appeared first on ITN News.