බාලදක්ෂ සංගමයේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වාර්ෂික ත්යාග ප්‍රදානෝත්සවය සහ මහ සභා රැස්වීම පසුගියදා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
ත්‍යාග ප්‍රදානෝත්සවය සහ මහසභා රැස්වීම පැවැත්වුණේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. 2022 වසරේ ජාතික මට්ටමේ බාලදක්ෂ තරගවලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය හා සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ශ්‍රීනාත් ගුණරත්න, රත්නසිරි පෙරේරා, සාදික් අමීන්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනිත් ප්‍රනාන්දු, යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් රැසක් එක්ව සිටියා.
The post බාලදක්ෂ සංගමයේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් appeared first on ITN News.